මකුළු දැලේ සැඟවුනු රහස්
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ක්‍රතිම බුද්ධිය භාවිතා කරමින් කරන ලද පර්යේෂනයක් මකුළුවන් දැල් දධන හැටි හරියටම සොයා ගත්හ. ඔවුන් විසින් දැල් ගොඩනැගීමේ ඇල්ගොරිතමයක් නිර්මාණය කිරීම මගින් කුඩා ප්‍රමාණයේ මොළයක් ඇති ජීවීන් එවැනි අලංකාරය, සංකීර්ණත්වය සහ ජ්‍යාමිතික නිරවද්‍යතාවයෙන් යුත් ව්‍යුහයන් නිර්මාණය කිරීමට සමත් වන ආකාරය පිළිබඳ නව අවබෝධයක් ගෙන එයි. අන්ද ලෙස ස්පරශය පමණක් භාවිතා කරමින් මකුළුවන සාදන මේ මනස්කාන්ත දැල් සියවස් ගණනාවක් තිස්සේ මිනිසුන්ව ආකර්ෂණය කර ඇත. සියලුම මකුළුවන් දැල් තනන්නේ නැත, නමුත් ඒවා ඔවුන්ගේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ සඳහා ප්‍රසිද්ධ සත්ව විශේෂවල උප කුලකයක් වන අතර, කූඩු තනන කුරුල්ලන් සහ සංසර්ගයේදී විස්තීර්ණ වැලි කව නිර්මාණය කරන පෆර් මාළු වැනි ය. මෙම සත්ව ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සාපේක්ෂ කුඩා මොළය ඔවුන්ගේ ඉහළ මට්ටමේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සහාය වන ආකාරය අවබෝධ කර ගැනීමේ පළමු පියවර නම්, ක්‍රමානුකුලව ඔව්න් ගේ හැසිරීම් හා නිපුණත විශ්ලේෂණය කිරීම බව ඇන්ඩෲ ගෝර්ඩස් පැවසීය. මෙහිදී ඔහුගේ කණ්ඩායම බටහිර ඇමරිකා ...
Intresting
ReplyDeleteSuperb
ReplyDeleteBeauty of the Nature 🌱🌱🌱🌱💚
ReplyDeleteOcean's beauty enhance
ReplyDeleteThis post is very useful.
ReplyDelete🔥😻
ReplyDelete